නව වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
දැනට 8 සහ 9 ශ්‍රේණි වල ඉගෙන ගන්නා 2025 වර්ෂයේ 9 සහ 10 ශ්‍රේණි වලට සමත් වන දරුවන්ට මෙම Online Test එකට පෙනී සිටිය හැක. ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට…
නිවස - ඉඳුරන්නාවිල
Google Map
රෝයල් - දික්කුඹුර
කීර්ති - ඉමදුව
රෝයල් - දික්කුඹුර
කීර්ති - ඉමදුව
රෝයල් - දික්කුඹුර
කීර්ති - ඉමදුව
අසමසම ප්‍රායෝගික පුහුණුව
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
සෑම පාඩමක් අවසානයේම ඇගයීමක්
අංගසම්පූර්ණ සිද්ධාන්ත කොටස්
පෙළ පොතට කොටු නොවූ දැනුම
සුවිශේෂී ගුණාත්මක ඉගැන්වීමක්
A සාමාර්ථ ප්‍රතිශතය
B සාමාර්ථ ප්‍රතිශතය
C සාමාර්ථ ප්‍රතිශතය
ශ්‍රී ලංකා ගුරු සේවයේ ජාතික පාසල් ගුරුවරයෙකි. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සිප්සතර හදාරා උසස් පෙළ විභාගයෙන් ICT විෂය සමග ගණිත අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානය ලබාගෙන සබරගමුව විශ්වවිද්‍යාලයට තේරීපත් විය. නමුත් සුවහසක් දැයේ දූ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවී රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුලත්ව ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව හදාරා ඇත. එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමට මනා පුහුණුවක් ලබා ඇත්තෙකි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හදාරා ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ E-Thaksalawa වැඩසටහනේ ද සම්පත් දායකයෙකු ලෙස සේවය කරයි. සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ Blended Learning පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇත.
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - ගාල්ල
අ.පො.ස. සාමාන්‍ය පෙළ
අ.පො.ස. උසස් පෙළ
රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය
ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමාව
අතනින් මෙතනින් නැතුව ගුරුවරයා පිළිබඳ සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් අසා දැනගන්න...
ඇත්තටම මං අහන ප්‍රශ්න වලට හරිම පුළුල් පරාසයක උත්තර දෙන ගුරුවරයෙක් සර් . එහෙම teachers ල අඩුයි ...
අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. සර් හැම පාඩමක්ම ලස්සනට කියලා දුන්නා. සර්ට ගොඩක් ස්තූතියි...
අපි හරිම ආසාවෙන් වැඩ කළා. ඒකාකාරී ඉගැන්වීමෙන මිදිලා අපි ඉගෙනගත්තා. සර්ට බුදු සරණයි...
සර් කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. සර්ට ස්තූතියි අපේ ආසම විෂය ICT කළාට...
නවතම තොරතුරු
දැනට 8 සහ 9 ශ්‍රේණි වල ඉගෙන ගන්නා 2025 වර්ෂයේ 9 සහ 10 ශ්‍රේණි වලට සමත් වන දරුවන්ට මෙම Online Test එකට පෙනී සිටිය හැක. ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට…
Click Here තත්පරයෙන් තත්පරය වෙනස් වන තාක්ෂණික ලෝකයේ තතු දැනගන්න. දැන්ම Follow කරන්න අපේ Channel එක.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැරියන් වෙනුවෙන් පැවැත්වූ පුනරීක්ෂණ සම්මන්ත්‍රණය
AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූප දෙකක්...