දැනට 8 සහ 9 ශ්‍රේණි වල ඉගෙන ගන්නා 2025 වර්ෂයේ 9 සහ 10 ශ්‍රේණි වලට සමත් වන දරුවන්ට මෙම Online Test එකට පෙනී සිටිය හැක. ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට ඔබට විනාඩි 30 ක කාලයක් ලැබේ. ඔබ ලබා ගන්නා ලකූණු අනුව මාස 6 ක් දක්වා පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව පිරි නමනු ලැබේ. Submit බොත්තම තද කළ පසු View Score මගින් ඔබ ලබා ගත් ලකුණු ගණන දැක ගත හැක.