The Golden Path of ICT

සාමාන්‍ය පෙළ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

6/7/8 ශ්‍රේණි

නිවස - ඉඳුරන්නාවිල
Google Map

9 ශ්‍රේණිය

රෝයල් - දික්කුඹුර
සෙනසුරාදා පෙ.ව. 9.30

10 ශ්‍රේණිය

රෝයල් - දික්කුඹුර
සෙනසුරාදා පෙ.ව. 11.00

11 ශ්‍රේණිය

රෝයල් - දික්කුඹුර
සෙනසුරාදා ප.ව. 1.00

තොරතුරු තාක්ෂණයෙන් ලෝකය දිනන්නට එන්න අප හා එක්වන්න...

අසමසම ප්‍රායෝගික පුහුණුව
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
සෑම පාඩමක් අවසානයේම ඇගයීමක්
අංගසම්පූර්ණ සිද්ධාන්ත කොටස්
පෙළ පොතට කොටු නොවූ දැනුම
සුවිශේෂී ගුණාත්මක ඉගැන්වීමක්

65

A සාමාර්ථ ප්‍රතිශතය

31

B සාමාර්ථ ප්‍රතිශතය

4

C සාමාර්ථ ප්‍රතිශතය

විභාග ප්‍රතිඵල 2024 O/L

ගුරුවරයා ගැන යමක්...

ශ්‍රී ලංකා ගුරු සේවයේ ජාතික පාසල් ගුරුවරයෙකි. අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂකයෙකි. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සිප්සතර හදාරා උසස් පෙළ විභාගයෙන් ICT විෂය සමග ගණිත අංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානය ලබාගෙන සබරගමුව විශ්වවිද්‍යාලයට තේරීපත් විය. නමුත් සුවහසක් දැයේ දූ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවී රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුලත්ව ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව හදාරා ඇත. එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමට මනා පුහුණුවක් ලබා ඇත්තෙකි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හදාරා ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ E-Thaksalawa වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස ද ලියාපදිංචි වී ඇත. සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ Blended Learning පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇත.

St. Aloysius' College - Galle

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - ගාල්ල
අ.පො.ස. සාමාන්‍ය පෙළ
අ.පො.ස. උසස් පෙළ

Ruwanpura National College of Education

රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය
ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව

Ministry of Public Administration

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමාව

සිසු දරු අදහස්

අතනින් මෙතනින් නැතුව ගුරුවරයා පිළිබඳ සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් අසා දැනගන්න...

ඇත්තටම මං අහන ප්‍රශ්න වලට හරිම පුළුල් පරාසයක උත්තර දෙන ගුරුවරයෙක් සර් . එහෙම teachers ල අඩුයි ...

පසින්දි නිම්සරා

පසින්දි නිම්සරා

11 ශ්‍රේණිය

අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. සර් හැම පාඩමක්ම ලස්සනට කියලා දුන්නා. සර්ට ගොඩක් ස්තූතියි...

ගිස්මිත දුලාංජන

ගිස්මිත දුලාංජන

10 ශ්‍රේණිය

අපි හරිම ආසාවෙන් වැඩ කළා. ඒකාකාරී ඉගැන්වීමෙන මිදිලා අපි ඉගෙනගත්තා. සර්ට බුදු සරණයි...

සවින්ද්‍යා නෙත්මිණි

සවින්ද්‍යා නෙත්මිණි

10 ශ්‍රේණිය

සර් කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. සර්ට ස්තූතියි අපේ ආසම විෂය ICT කළාට...

කිතුමි උදම්සා

කිතුමි උදම්සා

9 ශ්‍රේණිය

Updates

නවතම තොරතුරු

නව වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
WhatsApp Channel සම්බන්ධ වෙන්න
නොමිලයේ YouTube පාඩම්

කෘතීම බුද්ධිය (AI)

AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ඡායාරූප දෙකක්...

Sajeewa Wickramanayaka

Sajeewa Wickramanayaka

10,11 ශ්‍රේණි ICT
ICT Mahagedara

ICT Mahagedara

විශ්වයම අතැඹුලක් සේ...
Dileepa Vidanage

Dileepa Vidanage

9,10,11 ශ්‍රේණි ICT